FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළ උණුසුම් තත්ත්වයක්….

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළ මේ වන විට උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් හා සන්ධාන ආධාරකරුවන් පිරිසක් ඒ අවට පරිශ්‍රයේ රැස්වී සිටීන අතර එම පිරිස විසින්  නොසන්සුන් අයුරින් හැසිරෙයි.
උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලීසිය හා ආරක්ෂක අංශ නිළධාරීන් විසින් කටයුතු කරමින් සිටියි.