FAST NEWS

24×7 Around the Globe

අගමැති විශ්වාසභංගයෙන් පරාජයට පත් වුවා – කිරි ඇල්ල

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයෙන් ඔහු පරාජයට පත්වූ බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා පැවැසීය.
මේ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටින්නේ අද දිනයේදී කිසිදු ජන්ද විමසීමක් සිදු නොවූ බවත් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ස්ථාවර නියෝග අනුව සිදුනොවූ බවයි.