FAST NEWS

24×7 Around the Globe

ෆවුසි , පියසේන හා මනුෂ විපක්ෂයේ අසුන් ගනියි….

එ.එච් එම් ෆවුසි,පියසේන ගමගේ හා මනුෂ නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (15) විපක්ෂයේ අසුන් ගෙන ඇති බව වාර්තා වෙයි.