FAST NEWS

24×7 Around the Globe

අගමැති මහින්දට එරෙහි විශ්වාසභංගය කථානායක අතට..

නව ආණ්ඩුවට හා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් කථානායක කරූ ජයසුරිය මහතා වෙත භාර දුන් බව ජනතා විමුක්ති පෙරමුණූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජීත හේරත් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ඒ අනුව මෙම විශ්වාසභංගය අද (14) දිනයේදි විවාද කිරිමට අවස්ථාව ලබාදෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලිමක් කළ බවද හෙතෙම පැවසීය.