කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවති පක්ෂ නායක රැස්වීම මීට සුළු මොහොතකට පෙර අවසන් වී තිබේ.
ඒ අනුව අද (14) සභාවේ කටයුතු සිදුවෙන ආකාරය පිළිබඳව න්‍යාය පත්‍රය සකස් කිරීමට සභාවටම භාර දීමට මෙහිදී තීරණය වී ඇති බව පැවසේ.
++++++++++++(update)
පක්ෂ නායක රැස්විම ඇරඹෙයි – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්..








