FAST NEWS

24×7 Around the Globe

කැළණිවැලි මාර්ගයේ ධාවනයට බාධා..(update)

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබී ඇත.

………………………………………………………………………………………………………………………………………………………………….

අද (14) පෙරවරු බොරැල්ල කොටා පාර ආසන්නයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.