FAST NEWS

24×7 Around the Globe

ජාතික ආරක්ෂක කවුන්සලය රැස් වෙයි..

ජාතික ආරක්ෂක කවුන්සල අද (13) රාත්‍රි 8.00 ට පමන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ මෙහෙදී සාකච්ඡා කර තිබේ.

එහිදි රට තුල පවතින සාමකාමි පරිසරය ශක්තිමත් කරන ලෙස ජනාධිපතිතුමා සියලු  ආරක්ෂක අංශ ප්‍රධානින්ට උපදෙස් දුන් බව පැවසේ.