FAST NEWS

24×7 Around the Globe

හෙ⁣ට (14) පාර්ලිමේන්තුව කැඳවන බවට කථානායකගෙන් නිවේදනයක්..

ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 04 වැනිදා නිකුත් කල ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුව හෙට (14) පෙරවරු 10 ට කැඳවන බව කථානායකවරයා දැනුම් දුන් බව කථානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එ් අනුව සියලුම මන්ත්‍රීවරුන්ට එයට සහභාගි වන ලෙස අදාළ නිවේදනයෙන් දන්වා තිබේ.