FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් නව සභාපති ලෙස කපිල චන්ද්‍රසේන පත්කරයි…

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ නව සභාපතිධුරයට කපිල චන්ද්‍රසේන මහතා පත්කර ඇත.
ඔහු එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ධුරය ද හොබවනු ලැබීය.
ඉන්පසුව කපිල චන්ද්‍රසේන මහතා 2013 වසරේදී ටෙලිකොම් මොබිටෙල් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි ධුරය සදහා ද පත්විය.
ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ හිටපු සභාපති රංජීත් ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ එම තනතුර සදහා කපිල චන්ද්‍රසේන මහතා පත්කරනු ලැබීය.