FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අදත් පහළට….

ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද (13) දිනයේත් රුපියලක විකුණුම් මිල රුපියල් 177.3061 ක් ලෙසින් සටහන් විය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 173.4082 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 177.3061 ක් ලෙසින් වාර්තා විය.
2018 වසරේ මේ දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය වීම 15% ක මට්ටමට ආසන්න වී ඇත.