FAST NEWS

24×7 Around the Globe

මරදාන හා කොළඹ කොටුව අතර දුම්රියක් පීලි පනියි..

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු වලට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
කළුතර සිට  මරදාන දක්වා ධාවනය වු දුම්රියක එක් මැදිරියක් මෙසේ පීලි පැනිමට ලක්ව ඇති බවත් එම මැදිරිය කඩිනමීන් පීලිගත කෙරෙමීන් පවතින බවද දුම්රිය පාලක මැදිරිය පවසයි.
මේ හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු වල ප්‍රමාදයක් ඇති විය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි.