FAST NEWS

24×7 Around the Globe

29 වන ඉල්මහ විරු සමරුව අද (13) කොළඹදී…

ජනතා විමුක්ති පෙරමුණේ 29 වන ඉල්මහ විරු සමරුව අද (13) කොළඹ විහාර මහා දේවී එලිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිතව ඇත.
පස්වරු 3.30 ට පමණ එය ආරම්භ වනු ඇත.