FAST NEWS

24×7 Around the Globe

ගුවන් යානා දෙකක් එකට ගැටී 7ක් මීය යති.

සෝවැකියාවේ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ, ගුවන් යානා සංදර්ශනයක් අතරතුර එම අනතුර සිදුව ඇති බව ය.

අදාළ ගුවන් යානා පියාසර කරන අවස්ථාවේ 20 ත් 40 ත් අතර පුද්ගලයින් සංඛ්‍යාවක් එහි සිට ඇති බව විදෙස් වාර්තා පැවසීය.

ඔවුන්ගෙන් පිරිසක් පැරෂුට් මගින් බිමට පැනීමෙන් දිවි ගලවාගෙන තිබේ.