FAST NEWS

24×7 Around the Globe

කැකිරාව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉලක්ක කර වෙඩි තැබීමක්…

කැකිරාව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර ඇත.
වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැත.
සිද්ධිය පිළිබදව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.