FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 ක්..

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇත.
එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, දමිළ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යන පක්ෂ ඇතුළු පාර්ශව විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.