FAST NEWS

24×7 Around the Globe

හිටපු කාථානායකගෙන් විශේෂ නිවේදනයක්..

පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය හා ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම තමා ලද වරප්‍රසාදයක් වන අතර එම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කවර ආකාරයෙන් වුව ප්‍රතිවිපාකයකට මුහුණදීමට තමා සූදානම් යැයි පාර්ලිමේන්තුවේ හිටපු කතානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.