FAST NEWS

24×7 Around the Globe

මුස්ලිම් කොංග්‍රසය මහමැතිවරණයේදී ස්වාධීන වෙයි…

මහමැතිවරණයේදී ස්වාධීනව තරඟ කිරීමෙන් පසු බලයට පත්වන ආණ්ඩුවකට සහය ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය කරනු ලබන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සදහන් කරයි.
මේ බව සදහන්කර සිටියේ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මක්කම ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කරමින්.