FAST NEWS

24×7 Around the Globe

මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනියි…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.
අද (11) පෙරවරු 11. 00 ට පමණ විජේරාම නිල නිවසේදී ඒ මහතා මෙම සාමාජිකත්වය ලබා ගෙන ඇති බව වාර්තා වේ.