FAST NEWS

24×7 Around the Globe

ඉටිපන්දම් දල්වමින් එජාපය අද විරෝධතාවයක…

ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම උදෙසා ඉටිපන්දම් දල්වමින් අද (11) පස්වරු 06.00 ට කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.
මෙම විරෝධතාවය හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසල බේරේවැව ආසන්නයේදී පැවැත්වෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් සදහන් කළේය.