FAST NEWS

24×7 Around the Globe

නුගේගොඩ – පාගොඩ පාර අවට දැඩි වාහන තදබදයක්…

නුගේගොඩ – පාගොඩ පාරේ ජලනළ එළීමේ කටයුත්තක් හේතුවෙන් මේ වනවිට ඒ ප්‍රදේශය තාවකාලිකව වසා දමා ඇත.
මේ හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව පොලීසිය පවසයි.
පිටකෝට්ටේ, ජුබිලි කණුව ආදී ප්‍රදේශවල මෙම රථ වාහන තදබදය පවතියි.