FAST NEWS

24×7 Around the Globe

මැතිවරණයෙන් ජනතා කැමැත්ත ප්‍රකාශ වෙයි – අගමැති

නායකයන් ලෙස ජනතාවට ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව හඩක් නැගීමට අවස්ථාව ලබාදිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ටිව්ටර් ගිණුමෙහි පණිවිඩයක් තබමීන් ප්‍රකාශ කර තිබේ.
මැතිවරණයෙන් ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ වෙනු ඇති බවත් ස්ථාවර රටක් නිර්මාණය වෙනු ඇති බවත් මෙමගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.