FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව විසුරුවිම පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න – කැෆේ

වත්මන් පාර්ලිමේන්තුව හදිසියේ විසිරුවා හැරීමට ජනාධිපතිවරයා අදහස් කරන්නේ නම්, එයට පෙර ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා කටයුතු කරන ලෙස ඉල්ලමින් කැෆේ සංවිධානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමීන් අවධාරණය කර තිබේ.
ජනාධිපතිවරයාට යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි.