FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ප්‍රවාහන අමාත්‍යාංශය යටතට..

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජාතික ආණ්ඩුව යටතේ රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශයට අයත්ව තිබූ ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට පවරා තිබේ.