FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා මහ බැංකුව අගමැති යටතට..

ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංකා මහ බැංකුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.
මීට අමතරව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබූ රාජ්‍ය බැංකු සියල්ලමද මුදල් ආර ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.