FAST NEWS

24×7 Around the Globe

පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට..

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුව ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමීන් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
අවසාන වශයෙන් නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා පොලීසිය පැවැතුණි.