FAST NEWS

24×7 Around the Globe

විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරයක දිව්රුම් දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා නිවාස සහ සමාජ සුභ සාධන අමාත්‍යවරයා ලෙස මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදි දිව්රුම් දී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදි මෙම දිව්රුම් දීම සිදු වු බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටියි.