FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විමට පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍යයි..

ඉදිරි පළාත් සභා මැතිවරණ පැරණි ක‍්‍රමයට පවත්වන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම් එම් මොහොමඩ් මාධ්‍ය වෙත සඳහන් කළේය.
ඒ සඳහා පළාත් සභා ඡුන්ද විමසීම් පනතද සංශෝධනය කළ යුතු බවද එම අනුමැතිය හිමිවීමෙන් පසු මාස 02ක් තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇති බවද එ මහතා පෙන්වා දුන්නේය.