මේ වන විට නිරිත දෙසින් පවතින අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරද්දී ගිනිකොනදිග බෙංගාල බොක්කේ වර්ධනය වන තවත් අඩු පීඩන තත්වයක් ගැන කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනය කර සිටින්නේ ඉදිරි පැය 48 ක කාලය තුළදී ධීවර හා නාවුක ප්‍රජාව එ් පිළිබඳ වඩාත් සැළකිළිමත් වන ලෙසයි.
මේ සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනය පහතින්.










