FAST NEWS

24×7 Around the Globe

අලෝසියස් හා පලිසේන යළි රිමාන්ඩ්..

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරිස් ආයතයේ හිමීකරු වන අර්ජුන් ඇලෝසියස්ව හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 21 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කළේය.