FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය එස්.බී ට ..

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය අමාත්‍ය එස්. බී. දිසානායක මහතාට ලබා දීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා කොළඹ අද (08) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.