FAST NEWS

24×7 Around the Globe

නව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි එච්.එම්.පී. හිටිසේකර මහතා..

නව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවා නිලධාරියකු වන එච්.එම්.පී. හිටිසේකර මහතා ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
ඒ මහතා ඔහු මීට පෙරා මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය.