FAST NEWS

24×7 Around the Globe

තවත් අමාත්‍යවරු කණ්ඩායමක් දිව්රුම් දෙති..

නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදි අද (08) මීට සුළු මොහොතකට පෙර දිවරුම් දුන්හ.
ලැයිස්තුව
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය – සුසිල් ප්‍රේමජයන්ත
ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය – බන්දුල ගුණවර්ධන
ප්‍රවාහන රජ්‍ය අමාත්‍ය – සී බී රත්නායක
සමාජ සවි බලගැන්විමේ කටයුතු රාජ්‍ය අමාත්‍ය – එස්.එම් චන්දසේන
මුදල් රාජ්‍ය අමාත්‍ය – අනුර ප්‍රියදර්ශන යාපා
දේශීය ඔෂධ රාජ්‍ය අමාත්‍ය – සාලින්ද දිසානායක
ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය – ලක්ෂ්මන් වසන්ත පෙරේරා