FAST NEWS

24×7 Around the Globe

හෙට (08) මධ්‍යම රාත්‍රී සිට බස් ගාස්තු පහළට..

හෙට (08) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 2 කින් පහත දැමීමට තීරණය කළ බව බස් සංගම් පවසයි.
අද (07) පෙරවරුවේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවද එම සංගම් කියයි.