FAST NEWS

24×7 Around the Globe

එළවළු මිල ඉහළට..

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අද (07) දිනයේ සියයට 80 කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ අස්වනු නෙලීමට ඇති නොහැකියාව සහ වගා හානි මීට හේතුව වි ඇති බවත් පැවසේ.