FAST NEWS

24×7 Around the Globe

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

කැළණිවැලි දුම්රිය මාර්ගයේ මාරපල්ල ප්‍රදේශයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.