FAST NEWS

24×7 Around the Globe

ජනපති හා අගමැති ජන මහිමය රැළියට එක්වෙයි….

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු වටරවුම අසළ පැවැත්වෙන නිදහස් සන්ධානයේ රට රකින ජන මහිමය රැළියට එක්විය.
ජන රැළිය අමතමින් පිළිගැනීමේ කතාව සිදුකළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන විසින්.
මීට අමතරව මහින්දානන්ද අලූත්ගමගේ, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ද රැළිය අමතමින් අදහස් දක්වා සිටියේය.