FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිටවිමේ දොරටුව අසල දැඩි තදබදයක්..

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව අසල දැඩි රථ වාහන තදබදයක් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරීය පවසයි.
මෙම හේතුවෙන්, අතුරුගිරිය, කොතලාවල සහ කඩුවෙල පිටවීමේ දොරටු භාවිත කරන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.
අද (05) පැවැත්වෙන පාර්ලිමේන්තු වට රවුමේ පැවැත්වෙන “ජන මහිමය” රැළියට එක්වන එක්සත් ජනතා නිදහස් සන්ධානය අධාරකරුවන් රැගත් වාහන පැමීණිම හේතුවෙන් මෙම තදබදය පවතින බව පැවසේ.