FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව වහාම කැඳවන්න……හිටපු අගමැති

හිටපු අගමැති හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිණුමේ ප්‍රකාශයක් සටහන් කරමින් දන්වා සිටින්නේ පාර්ලිමේන්තුව වහාම කැඳවිය යුතු බවත් සහ පාර්ලිමේන්තුව කැඳවීමට ප්‍රමාද වන එක් දිනයක් පාසා ප්‍රජාතන්ත්‍රවාදය ගැටලුවකට පත්කරන බවත්ය.