FAST NEWS

24×7 Around the Globe

ඩොලරය හමුවේ රුපියල තවදුරටත් පහතට…

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (05) දිනයේදී 176.05 ක් ලෙසට අවපාතයට ලක්ව ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතයට අනුව මෙම දත්ත වාර්තා වී ඇත.
එම වාර්තාවලට අනුව ඩොලරයක ගැණුම් මිල සටහන් වී ඇත්තේ රුපියල් 172.16 ක් ලෙසයි.