පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්විම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සම්ප්‍රදාය විරෝධීව සිදු කර ඇති බව බහුතරයේ අදහස වන බැවින් ,මෙම වෙනස්විම් වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති හෙයින්, ඔවුනට හා නව පාර්ශවයට හිමී බහුතරය පෙන්විමට හැකිවන තුරු පෙර පැති තත්වය පිළිගැනිමට තමා හට සිදුවන බව අවධාරණය කර සිටින බව කථානායක කරූ ජයසුරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.
අවසාන වශයෙන් කිව හැක්කේ ප්‍රජාත්ත්‍රවාදී සමාජයක සිදු නොවිය යුතු මෙම සිද්ධිය අවිහරඹ වලින් තොරව සිදු වු අප්‍රසන්න සංසිද්ධියක් බවද කථානායකවරයා සිය නිවේදනය මගින් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.









