FAST NEWS

24×7 Around the Globe

අද (05) මධ්‍යම, උතුර සහ ඌව පළාතේ දමිළ පාසල් වැසෙයි…

අද (05) දිනයේදී මධ්‍යම, උතුර සහ ඌව පළාතේ සියලු දමිළ පාසල් වසා දැමෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
හෙටට (06) යෙදෙන දීපවාලි උත්සවය වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබෙන අතර ලබන 10 වන සෙනසුරාදා අද දිනයේ නිවාඩු ලබාදීම ආවරණය කෙරෙනු ඇත.