FAST NEWS

24×7 Around the Globe

අද (05) පෙරවරුවේ කැබිනට් රැස්විමක්..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරු 9.30 ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට් රැස්වීමක් කැඳවා ඇති බව රජයේ වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සඳහන් කළේය.
හෙට (06) දිනය නිවාඩු දිනයක් බැවින් හෙට දිනට යෙදෙන කැබිනට් රැස්වීම අද (05) මෙසේ කැඳවීමට තීරණය කර ඇති බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.