FAST NEWS

24×7 Around the Globe

අැමතිවරු සිව් දෙනෙක් දිව්රුම් දෙති..

නියෝජ්‍ය හා කැබිනට් ඇමැතිවරු සිව් දෙනෙක් අද (04) පස්වරුවේ ජනාධිපති  ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්හ.
දිනේෂ්  ගුණවර්ධන – මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති
වාසුදේව නානයක්කාර – ජාතික ඒකාබද්ධතා  සංහිඳියා හා රාජ්‍ය භාෂා  ඇමැති
කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති
අශෝක ප්‍රියන්ත  – සංස්කෘතික අභ්‍යන්තර ප්‍රාදේශීය හා වයඹ සංවර්ධන නියෝජ්‍ය ඇමැති