FAST NEWS

24×7 Around the Globe

විදේශික කාන්තාවකගේ හිසක් බොල්ගොඩින් හමුවෙයි

පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට  ලද තොරතුරක් විදේශීය කාන්තාවකගේ බවට සැක කරන කඳින් වෙන් කරන ලද හිසක් බණ්ඩාරගම බොල්ගොඩ ගඟෙහි රක්ෂිතය තුළ තිබී අද (04) හමු වූ බව බණ්ඩාරගම පොලිසිය කියයි.
මෙය චීන හෝ තායි කාන්තාවකගේ බවට සැක කළ හැකි යැයි පොලිසිය සඳහන් කරයි.
දින දෙක තුනකට පමණ ඉහතදී වෙනත් ස්ථානයකදී ඝාතනය කර හිස කොටස මෙම ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
කඳ සොයා පරික්ෂණ සිදු කෙරෙන බමද පොලිසිය කියයයි.