FAST NEWS

24×7 Around the Globe

ජල විදුලිය සියයට 60-65 කින් වැඩි වෙයි..

ඇදහැලූණු වර්ෂාවත් සමග මේ වනවිට ජන විදුලි නිෂ්පාදනය සියයට 60 ත් 65 ත් අතර අගයකට පැමිණ ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේය.
මේ වනවිට ජල විදුලි නිෂ්පාදනයට උපයෝගි කර ගන්නා ප්‍රධාන ජලාශ හයේ ජල මට්ටම් සියයට 90 ඉක්මවා ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.