FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධය අවසන්..

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍ර්‍රිවරුන් 95දෙනාම එකම කණ්ඩායමක් ලෙස සමගිව නව රජයක් පිහිටවීම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ කාර්යය භාර්යය අවසන් කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත පැවසීය.
ඒ අනුව පාර්ලිමේන්තුව මීළගට රැස්වන දිනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සභාවේ ආණ්ඩුපක්ෂයේ අසුන් ගන්නා බවද හෙතෙම පැවසීය.