FAST NEWS

24×7 Around the Globe

සභානායක ධුරය දිනේෂ්ට..

පාර්ලිමේන්තුවේ සභා නායකයා ලෙස මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පත්කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.
ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද(03) පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.