FAST NEWS

24×7 Around the Globe

අයි.ඔ.සී ඉන්ධන මිලත් පහළට..

ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල පහළ දැමීමට තීරණය කර  තිබේ.
ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 11කින් හා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙකකින් පහළ දමා තිබේ