FAST NEWS

24×7 Around the Globe

ගෝඨා සහ රනිල් අතර හමුවක්..

ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර අරලියගහ මන්දිරයේදී හමුවක් ඊයේ (01) පස්වරුවේ සිදුව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
මෙම හමුව පැය භාගයක පමණ කාලයක් පැවති බවද පැවසේ.