FAST NEWS

24×7 Around the Globe

සීනි පරිප්පු ඇතුළු භාණ්ඩ කිහිපයක මීල පහතට..

නව රජයේ ජනතාව වෙත සහන ලබා දිම යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දැමිමට කටයුතු කරන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
සීනි – (බදු) රුපියල් 10
කඩල – රුපියල් 05
උඳු – පරිප්පු 05
පරිප්පු – 05